පොහොර සහනාධාරය අඛණ්ඩව

0
376

වත්මන් රජය මගින් රුපියල් කෝටි 80ක පොහොර සහනාධාර ලබා දී ඇති බවත් ඉදිරියේදිත් මෙම පොහොර සහනාධාරය අඛණ්ඩව ලබාදීමට රජය කටයුතු කරන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

මෙරට තේ කර්මාන්තය තවදුරටත් රඳා පවතින්නේ සියයට 73ක් වු කුඩා තේ වතු හිමියන් හේතුවෙන් බව අමාත්‍යවරයා කීය.

අඹගමු කෝරළයේ කුඩා තේ වතු සංවර්ධන සාමාජිකයින් 486 දෙනෙකුට රුපියල් ලක්ෂ 47ක් වටිනා පොහොර සහනාධාර චෙක්පත් ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here