පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා බිඳ දමා අදට(02) දින 08කි.

0
313

ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාව කඩා බිඳ දමා අදට(02) දින 08කි. එය යථා තත්ත්වයට පත් කිරීමට තවමත් කිසිදු උත්සාහයක් ගෙන නැත. ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට යැයි පවසා පරාක්‍රම සමුද්‍රයේ රළ පනාවට හානි කළේ, බැකෝ යන්ත්‍ර පවා යොදා ගනිමිනි. මහා සංඝරත්නයේ හා ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය මත ව්‍යාපෘතියේ වැඩ මේ වනවිට නවතා දමා තිබෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here