පෝට්සිටි නඩු තීන්දුව බදාදාට පෙර-කතානායකට

0
593

කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 23ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු තීන්දුව ලබන බදාදාට පෙර කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට යැවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග කියයි.

පවත්නා නීතියේ හැටියට එබඳු පෙත්සම් ඉදිරිපත් වූ විට ඒවා විභාග කර දින 21ක කාලයක් තුළ තීන්දුව ලබාදිය යුතුය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම පෙත්සම් විභාග කළෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here