පුවත් පෞද්ගලික අංශයේ පඩි වැඩිවේ! By ciawpdev - August 28, 2021 0 446 FacebookTwitterPinterestWhatsApp මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප හා අවම දෛනික වැටුප ඉහළ දමමින් කම්කරු කොමසාරිස්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.