පෞද්ගලික බස්රථ හිමියන්ට සහන දෙන්නැයි උපදෙස්

0
337

කොවිඩ් වසංගතය හේතුවෙන් අකර්මන්‍ය වු පෞද්ගලික බස්රථ සේවා ආරම්භ කිරිමට බස්රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජාතික ගමනාගමන කොමිසන් සභාවට උපදෙස් ලබා දි තිබේ.

ඒ පෞද්ගලික බස්රථ හිමියන් සමඟ අද පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවිමට සහ ලීසිං ණය වාරික ගෙවිම සඳහා සහන කාලයක් ලබාදිමට මැදිහත් වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here