පෞද්ගලික බස් රථ වල පෙරගෙවුම් කාඩ්පත් ක‍්‍රමය ජනවාරි මැද සිට

0
262

පෞද්ගලික බස් රථ වල පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමවේදය මේ මස මැද සිට ක්‍රියාත්මක කරන බව පෞද්ගලික බස් සංගමයේ ලේකම් ගැමුණු විජේරත්න කියයි.

මෙයින් කොන්දොස්තර්වරුන්ට ඔවුන්ගේ රාජකාරියට කිසිදු ආකාරයකින් බාධාවක් හෝ පහරක් එල්ල නොවුණු ඇති බවත් ඔහු පවසයි.

කොවිඩ් තත්ත්වය සමඟ 50% ක් පමණ ධාවනය නොකරන බවද විජේරත්න මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here