පෞද්ගලික සමාගමි හරහා රසායනික පොහොර ගෙන්වීම නිසා ගොවීන්ට පොහොර සහනාධාරය අහිමි වෙනවා

0
250

රජය පෞද්ගලික සමාගම් හරහා රසායනික පොහොර ගෙන්වීමට ගත් තීරණය හේතුවෙන් ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබී යන තත්ත්වයක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ හලාවත නගරයේ ඊයේ පැවති වැඩසටහනට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here