ප‍්‍රියාන්ත ඝාතනයේ ප‍්‍රධානියා පාපොච්චාරණයක් කරයි

0
908

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඩි කලාම් නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මම මිනිසුන් එකතු කර කළමනාකරුව ගිනි තැබීමට කි‍්‍රයා කළා යැයි පවසා ඇති කලාම් නැමත්තා අප අල්ලාහු අක්බාර් යැයි කියමින් එම ගිනි තැබීම සිදු කළා යැයි ද කියා ඇත.

මොහු මෙම පාපොච්චාරණය කළ බව හමිඞ් මිරි නමැති මාධ්‍යවේදියා ද අනාවරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here