Monday, September 23, 2024

බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. එහිදි බංග්ලාදේශ ‍පිළ ප්‍රබල තත්ත්වයක පසුවෙයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 456 ක් රැස්කර ගෙන සිටියා.

නොදැවී පන්දුවට පහරදෙන නජ්මුල් හුසේන්, ලකුණු 163 යි. නායක මොමිනුල් හක් ලකුණු 127 ක් වාර්තා කර තිබුණි. තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles