Tuesday, September 17, 2024

බටහිර පර්යන්තයේ ඉදිකිරීම් 2022 මුලදී

කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තයට අදාළ ගිවිසුමට දින අත්සන් තැබූ බවත් මෙහි ඉදිකිරීම් 2022 වසර මුල දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පවසයි. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම මේ බව අනාවරණය කර සිටී.

ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම සහ එහි මෙරට නියෝජිත ජෝන් කීල්ස් හෝල්ඩින් පීඑල්සී සමඟ ඒකාබද්ධව කොළඹ වරායේ බටහිර පර්යන්තය රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්ව සමාගමක් ලෙස දියුණු කිරීමට පසුගිය මාර්තු මාසයේදී අනුමැතිය ලැබී තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles