බඩුමිල වැඩියි! ජනතාව නැවත පාරට…

0
307

ජනතාව හාමතේ බඩු මිල වහා අඩු කරනු පැල්පතේ අපි කරුවලේ අපට භූමිතෙල් සොයා දියව් පෙට්රල් ඩීසල් මිල අඩු කර ජනතාවට සහන දෙනු ජනතාවනි එකතු වන්න පීඩනයට එරෙහි වන්න ඇතුළු සටන්පාඨ රසක් අතැතිව සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසනය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද 29 පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය හන්දියේ දී පැවති අයුරු එම අවස්ථාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා ද එක්ව සිටියහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here