බත් ඇටයට කෙලවෙනවා.. මහ කන්නයෙන් පසු ස්ථිරවම සාගතයක් එනවා – ලාල් කාන්ත

0
340

අද වන විට රට සමස්තයක් ලෙස ම අවසානයකට පැමිණ ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

අද වන විට ගොවි ජනතාවට පොහොර ප්‍රශ්න ඇතිව තිබෙන බවත් මෙම මාස් කන්නයෙන් පසු ස්ථිර වශයෙන්ම ආහාර නැති සාගතයක් පැමිණෙන බවත් ඔහු පැවසීය.

ස්ථිර වටින වශයෙන්ම මේ රටේ බත් ඇටය ටත් කෙලවෙන බවත් ගොවියන් පාරට බහින බවත් පැවසූ හිටපු මන්ත්‍රීවරයා අද ගොවීන්ට පොහොර හදාගන්නයි බොරු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද චෝදනා කළේය.

ඒ හේතුවෙන් මෙරට තුළ ගොවි අරගලයක් පැමිනීම ස්ථිර බවත් එය වැළැක්වීමට නොහැකි බවත් ඔහු කියා සිටි.

අන්තර්ජාලය ඔස්සේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මෙම අදහස් පළ කළේය.

මූලාශ්‍රය: Lanka c News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here