හාල් මිලට දෙයියන්ගේම පිහිටයි – හර්ෂ ද සිල්වා

0
318

සහල් මිල ළඟදීම තවත් රුපියල් 30 කින් පමණ ඉහළ යනු ඇතැයි  පසුගිය සතියේ තමන් කිව්වා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි .

ඔහු පවසන්නේ ,

“ඒ කිව්ව විදිහටම සහල් මිල මේ සතිය වෙනකොට වැඩිවුණා. මේ තත්ත්වය ඉදිරියේදී තවත් උග්‍රවෙන්න පුළුවන්.

සහල් මිල පාලනය කර ගැනීමට තිබෙන එකම විසඳුම මේ සහල් මාෆියිව සමග තරග කළ හැකි ලෙස සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කිරීම පමණයි.

එය සදහා යහපාලන ආණ්ඩුවේ  “ශක්ති” සහල් වැඩසටහන මගින් කරල පෙන්නන්න” යනුවෙන් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here