බදියුදීන්ට චෝදනා ඇත්නම් විභාග කරන්න.නැත්නම් නිදහස් කරන්න – රනිල්

0
289

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාලව රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට අදාළ විමර්ශන සම්බන්ධයෙන් සහ තවත් ගැටලු කිහිපයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටියේ බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව චෝදනා ඇත්නම් ඒවා විභාග කරන ලෙස හෝ චෝදනා නැත්තම් ඔහුව නිදහස් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here