බන්දුලගේ ලුණු, සීනි මාධ්‍ය හමුව

0
297

විදේශ සංචිත දරුණු ලෙස හීන වද්දී විදේශ ණය ලබා ගැනීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පාරිභෝගික භාණ්ඩවල වත්මන් මිල නිරූපණය කිරීම සඳහා මෙම මාධ්‍ය හමුවට ලූණු සීනි සහ පරිප්පු අසුරණ තුනක් රැගෙන ආ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් කියා සිටියේ රජය පැනමා පත්‍රිකාවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්නේ දැයි සැකයක් මතුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here