රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු ඉහළ දමමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්,