බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ බලතල අධිකරණ අමාත්‍යාංශයට පැවරේ

0
340

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශය ඉවත් කර එහි බලතල අධිකරණ අමාත්‍යංශය යටතට පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අමාත්‍යංශ කිහිපයක කාර්යභාරයන් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයට අනුවයි.

ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, තරුණ වරදකරුවන්ගේ විශෝධන පුහුණු පාසල, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යංශය යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here