බන්ධනාගාර රැඳවියන්ට සැනිටයිසර් තහනම් කිරීමට විශේෂ තීන්දුවක් !

0
289

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, දෑත් පිරිසිදු කිරීම සඳහා රැඳවියන්ට සබන් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි
.
මිට හෙතුව වී ඇත්තේ පසුගිය දා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු මියගියේය.

අදාළ සිද්ධියෙන් අනතුරුව රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර භාවිතය තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here