බම්බලපිටියේ ව්‍යාපාරිකයෙක් පැහැර ගෙන

0
341

මොහොමඩ් සකීම් සුලෙයිමන් නම් බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරියකු නානදුන පිරිසක් විසින් පැහැර බවට ඔහුගේ බිරිඳ විසින් අද බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

මෙසේ පැහරගෙන ඇත්තේ මෝටර් රියකින් පැමිණි පිරිසක් බම්බලපිටිය කොතලාවල මාවත ඔහුගේ නිවස ඉදිරිපිට දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here