බලන ට ගස් කඩා වැටේ.. දුම්රිය ප්‍රමාදයි..

0
671

උඩරට දුම්රිය මාර්ගයේ බලන සහ ඉහළ කොට්ටේ අතර ප්‍රදේශයට ගසක් කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙනවා.

ඒ් අනුව මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියන් තරමක ප්‍රමාදයක් සහිතව ධාවනය වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here