බලශක්ති ඇමති මුදල් අමාත්‍යාංශයෙන් කල ඉල්ලීමට ජවිපෙ අප්‍රසාදය

0
259

තෙල් මිල සම්බන්ධයෙන් ඉතිහාසයේ මෙතෙක් නොවුවිරූ ආකාරයේ වැඩිකිරීමක් ඉල්ලා බලශක්ති අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යාංශයෙන් සිදුකර ඇති ඉල්ලීම පිළිබද ජනතා විමුක්ති පෙරමුණ සිය අප්‍රසාදය පළ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ජයතිස්ස මහතා සදහන් කලේ රට මුහුණ දෙන ගැටලු සදහා විසදුම් සෙවීමට කැබිනට් මණ්ඩලයට ඇති සාමුහික වගකීම පවා ආණ්ඩුව අමතක කර ඇති බවයි.

මේ අතර රටේ රාජ්‍ය පාලනයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන්ද නලින් ජයතිස්ස මහතා අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here