බස්නාහිර පළාතේ ක්රියාත්මක වෙන ත්රී රෝද රථ බස්නාහිර මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරයේ ලියාපදිංචි කළ යුතු වෙනවා. මේ සඳහා ලියාපදිංචි කිරීමේ නව ක්රමයක් හඳුන්වා දී ඇති බව වාර්තා වෙනවා.