බස් ගාස්තු ඉහළ‍ දමන තීරණය අද

0
316

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවෙන් බස් ගාස්තුද ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

‍ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ අද පෙරවරු 11ට සංගමයේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පවත්වන බවයි.

අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ද පවතින බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here