Saturday, January 11, 2025

බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි..

අගෝස්තු මස 1ක සිට බස් ගාස්තු 6%කින් වැඩි වීමට නියමිතයි. ඒ අනුව බස් ගාස්තු ඉහල යන්නේ මේ විදියටයි.

* රු: 12හ ගාස්තුව වෙනසක් නෑ
* රු: 8ටේ ගාස්තුව රු:9ක්
* රු: 15වේ ගාස්තුව රු: 16ක්
* රු: 18ටේ ගාස්තුව රු: 20ක්
* රු: 22කේ ගාස්තුව රු: 24ක්
* රු: 26යේ ගාස්තුව රු: 28ක්
* රු: 28ටේ ගාස්තුව රු: 30ක්
* රු: 30හේ ගාස්තුඒ රු: 32ක්
* රු: 32කේ ගාස්තුව රු: 34ක්
* රු: 40හේ ගාස්තුව රු: 43ක්

මීට ඉහළ ගාස්තු 6%යේ ප්‍රතිශතය අනුව ඉහල යනු ඇති. රු: 100යේ ගාස්තු රු: 6කින් ඉහල යනු ඇති. අවම ගාස්තුව ලෙස පවතින රු: 8 ගාස්තුව රු: 9 දක්වා ඉහල යනවා. නව ගාස්තු සංශෝධනය පිළිබඳව නිල නිවේදනය ඉදිරි දින කිහිපය තුළදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කෙරෙණු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles