Monday, January 13, 2025

බහරේන්හී ස්ථීර පදිංචියට අවස්ථාව

විවිධ දක්ෂතා සහිත පුද්ගලයින්ට, විශේෂ රැකියා පුහුණුව සහිත පුද්ගලයින්ට සහ ආයෝජකයින්ට තම රට තුළ ස්ථීර පදිංචිය සඳහා අවස්ථාව ලබාදීමට බහරේන් රාජ්‍යය තීරණය කර ඇති බව අනාවරණ කර තිබෙනවා.

ඒ සඳහා නව ,ස්ථීර පදිංචි වීසා බලපත්‍රයක්, නිකුත්කරන බවයි එරට බලධාරීන් සදහන් කළේ.

ඒ ඔස්සේ වඩා තම රටට අවශ්‍ය විශේෂඥ ශ්‍රමය සහ ආයෝජන ඇද ගැනීමට අවස්ථාව ලැබෙතැයි ඔවුන් පවසයි.


එරට සේවය කිරීම සඳහා පැමිණෙන විදෙස් ජාතිකයින් සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ වාර්ෂිකව රැකියා වීසා කාලය දීර්ඝ කිරීමයි.

එරට සේවය කිරීම සඳහා පැමිණෙන විදෙස් ජාතිකයින් සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වූයේ වාර්ෂිකව රැකියා වීසා කාලය දීර්ඝ කිරීමය. එමගින් ඔවුන් එරට තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීම පාලනය කෙරිණි.


එමගින් ඔවුන් එරට තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීම පාලනය කර තිබුණා.
ගෝල්ඩන් වීසා ලෙස නම්කර ඇති ව්‍යාපෘතිය තුලින් බහරේනය තුළ රැකියා කිරීමට අවසරය මෙන්ම අවශ්‍ය විට නැවත පිටවීමට සහ ඇතුළුවීමට අවසර හිමිවනවා.
ශ්‍රමිකයාගේ පවුලේ සාමාජිකයින් ට එරට වාසය කිරීමේ අවස්ථාව ඉන් හිමිවන බව සදහන් වෙි.

නව ක්‍රමවේදය, “Golden Residency Visa” ලෙස නම්කර තිබේ. එමගින් බහරේනය තුළ රැකියා කිරීමට අවසරය, අවශ්‍ය විට නැවත පිටවීමට සහ ඇතුළුවීමට අවසර, සහ පවුලේ සාමාජිකයින් ට එරට වාසය කිරීමේ අවස්ථාව ඉන් සැලසෙයි.

මෙමගින් තම රටට අවශ්‍ය විදේශ ශ්‍රමය සහ ආයෝජන ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව බහරේන් රාජ්‍යය පවසනවා.


එම වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් ලැබීමට නම් එම පුද්ගලයා වසර 5ක් එරට වාසය කර තිබිය යුතු අතර මාසික වැටුප බහරේන් ඩිනාර් 2,000ක් (ඩොලර් 5306 ක්) ඉක්මවිය යුතු වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles