ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සිය ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට තීරණය කළ බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය.
ඒ අනුව එම සංගමය පවසන්නේ සිය ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට තීරණය කළ බවය.
මෙම මිල ඉහළ දැමීම අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.