Sunday, November 17, 2024

බ්‍රසීලයේ කොරෝනා මරණ හය ලක්ෂය ඉක්මවයි

බ්‍රසීලය කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂය ඉක්ම වූ ලොව දෙවන රට බවට ඊයේ පත්වුණා. ඒ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂ 493 දක්වා ඉහළ යෑමත් සමඟයි. බ්‍රසීලයට වඩා වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් එනම් මරණ හත්ලක්ෂ තිස් දෙදහසක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඉන්දියාවෙන් කොරෝනා මරණ හාරලක්ෂ පනස් දහසක් වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles