Friday, November 15, 2024

බ්‍රැන්ඩික්ස් නිදහස්……

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයට අනතුරක් සිදු වූ බවට සාක්ෂි මඟින්  අනවරණය නොවන බවට සඳහන් නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුව අවසන් කිරීමට මිනුවන්ගොඩ  ප්‍රධාන මහේස්ත්‍රාත්  කේසර.ඩී.ඒ. සමරදිවාකර මහතා අද තීරණය කළේය.

මේ පිළිබඳව ලද නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට ලබාදුන් වාර්තාවක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීරණය කනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles