බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජනරාල් වෙති

0
349

ඉකුත් අප්‍රේල් 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිගේඩියර්වරු 05 දෙනෙක් මේජර් ජනරාල් පදවියට උසස් කරනු ලැබ සිටිති.

ඔවුන් අතර ර්.ඒ.ඒ.ඒ.පෙරේරා, එච්.ඩබ්ලිව්.එස්.ඩී.බී.පනන්වල සහ බී.එච්.එම්.ඒ.විජේසිංහ යන අයගේ නම් වන බව ද සදහන්.

ඉතිරි දෙදෙනා වන්නේ ඒ.ඩබ්.එම්.ඒ.ඩබ්.එන්.රණවන සහ කේ.පී.ඒ.ජයසේකර යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here