බ්‍රිතාන්‍යන්ගේ ශ්‍රී ලංකාව ගැන කැමැත්ත ඉහළට

0
279

බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසු මෙරට සංචාරයන් සඳහා බ්‍රිතාන්‍යවාසීන්ගේ ඉහළ උද්‍යෝගයක් පවතින බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තා කර ඇති පරිදි පසුගිය වසරට වඩා මේ වසරේ දී මෙරට සංචාරය සඳහා බ්‍රිතාන්‍යවාසීන්ගේ කැමැත්ත 20%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here