බ්‍රිතාන්‍ය කොවිඩ් නව වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයක බෝවීමේ ඉහළ ප්‍රවණතාවයක්

0
407

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here