Tuesday, September 24, 2024

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයාව ඝාතනය ත්‍රස්ත ක්‍රියාවක් ?

බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩේවිඩ් ඇමේස්ව පෙරේදා (15) ඝාතනය කරන ලදී.

ඔහු සිය ඡන්ද කොට්ඨාසයේ මහජනතාව හමුවන අවස්ථාවේදී පැමිණි තරුණ පුද්ගලයෙකු විසින් මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහරදී තිබුණි.

එම ඝාතනය සිදුකළ පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ඔහු සෝමාලි සම්භවයක් සහිත පුද්ගලයෙක් ලෙස සඳහන් වෙයි.

පසුව සිදුකළ පරීක්ෂණ වලදී පොලීසිය පැවසුවේ මන්ත්‍රීවරයාව ඝාතනය කිරීම ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles