බැලුන් වගේද හරීන් ගේ සහන ඩේටා මල්ල ?

0
550

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ වයස අවුරුදු 12 – 35ත් අතර තරුණ තරුණියන් සඳහා සහනදායක ජංගම දුරකථන අන්තර්ජාල දත්ත පැකේජයක් හඳුන්වාදීමට සාකච්ඡා කරන බවයි.

ජංගම දුරකථන සමාගම් සමග සාකච්ඡා කර අදාළ සහනදායී පැකේජයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බවත් එම සමාගම්වල ප්‍රතිචාරය ධනාත්මක බවත් ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here