බැසිල්ගේ ඉන්දීය ගමන යලිත් මිස් වෙයි

0
289

ලබන 10 වැනිදා ඉන්දියාවේ ගුජරාටයේ ආරම්භ වීමට නියමිතව තිබූ ගෝලීය ආයෝජන සමුළුව කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

මීට ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතව සිටිවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාය.

එමෙන්ම ඊට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාද සහභාගී වීමට නියමිතව තිබූ අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතා හා මෝඩි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව තිබිණ.

ඒ අනුව ‌මෙවරත් මෝඩිව මුණගැසීමේ අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතාට අහිමිව යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here