බැසිල්ගේ පැකේජයෙන් විදේශ විනිමය අර්බුදයට විසදුමක් නෑ

0
277

රජය විසින් ඊයේ හඳුන්වා දුන් සහන පැකේජය රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

රජයේ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට රට තුළ ආහාර උද්ධමනය 22% දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවක ගන්නා ලද මෙම තීරණය විනාශයක මූල වනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here