Sunday, November 17, 2024

බැසිල්ට නඩේසන්ට මැයි 3 දා උසාවි එන්න නොතීසි

දොම්පේ මල්වානේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු කුමාර් නඩේෂන් මහතාට එරෙහිව නීතීපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළව මැයි 03 වැනි දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රාජපක්ෂ මහතාට හා නඩේෂන් මහතාට අද(14) නොතීසි නිකුත් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles