බැසිල්ට මොළ හතක් නෑ.එක මොළයයි තියෙන්නේ.මෙවර අය වැයෙන් මොළය ගැන බලාගන්න පුළුවන් – රෝහිත

0
335

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මොල හතක් නැතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාට ඇත්තේ එක මොළයක් පමණක් බවත් එය ඉතා හොඳ මොළයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.
මෙවර අයවැයෙන් ඔහුගේ මොලය ගැන සැමටම දැනගන්නට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පැමිණීමට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු ප්‍රසිද්ධියේ සදහන් කර සිටියේ ඒ මහතාට මොළ හතක් ඇතැයි කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here