බැසිල්ට වැඩ වරදියි -අධිචෝදනා

0
319

දිවිනැගුම ව්‍යාපෘතියට අයත් රුපියල් මිලියන 33ක් සාපරාධී ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කළ කොළඹ මහාධිකරණය අද (30)සැකකරුවන්ට අධි චෝදනා කියවා බාර දී තිබේ.

මෙම නඩුවට අදාළවම තතවත් සැකකරුවන් කිහිපදෙනෙකුටද අධිචෝදනා භාරදීමට නියමිත අතර ඔවුන් මේ වනවිටත් වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටීන බැවින් ඔවුන්ට චෝදනා කියවා බාර දීම ලබන ඔක්තෝබර් 19 වැනිදාට කල් දමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here