බැසිල් අයවැයට දළඳා හාමුදුරුවන්ගේ පිහිට පතයි!

0
304

අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේදී මහනුවරට ගොස් දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමට පියවර ගත්තේය.
මෙහිදී මහජන බැංකුව චීනය විසින් අසාදුගත කර ඇති බවට කළ ප්‍රශ්න කිරීමේදී මුදල් අමාත්‍යවරයා සදහන් කර සිටියේ තමන්ට එවැන්නක් දැනුම් දී නැති බවකි.

ජනතාව වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීමට පෙර දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට මෙලෙස දළදා වහන්සේ වැද පුදා ගැනීමට පැමිණි බවයි රාජපක්ෂ මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here