දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස්

0
295

2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක් වැයකර GI බට මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක යන අය මහාධිකරණය විසින් නිදහස් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන්නේ නීතිපතිවරයා විසින් අදාළ අධිචෝදනා ඉවත් කරගැනීම හේතුවෙනුයි.

අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ මහාධිකරණය විනිසුරු නාමල් බලල්ලේ මෙම නියෝගය නිකුත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here