පුවත් බැසිල් ඇතුලට -නාමල් එලියට By STAFF REPORTER - July 18, 2016 0 539 FacebookTwitterPinterestWhatsApp හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද (18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ඔහු අත් අඩංගුවට ගෙන ඇත.