පුවත් බැසිල් රාජපක්ෂ ස්තූතිය පළකරයි.. By ciawpdev - July 7, 2021 0 573 FacebookTwitterPinterestWhatsApp හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බැසිල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක සිය ස්තූතිය පළ කර ඇත. එමෙන්ම මේ උද්වේගකර මොහොතේ රට වෙනුවෙන් මහන්සි වී වැඩකරන බව ඔහු පවසා ඇත.