බැසිල් හමුදාව පාවා දෙනවා

0
331
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුදාව පාවාදීමකට ලක්කර ඇති බව ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් සිදුකළ ප්‍රකාශය මගින් අදාළ පාවාදීම සිදුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here