පුවත් බැසිල් 2022 අරන් එයි By ciawpdev - October 7, 2021 0 636 FacebookTwitterPinterestWhatsApp 2022 විසර්ජන පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ අනුව 2022 වසර සඳහා රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 2,505.3කි. ඉන් බිලියන 1776කට වැඩි ප්‍රමාණයක් පුනරාවර්තන වියදම්ය.