බිත්තර එළියට දාන්න අපිට හදිසියක් නෑ! – ආචාර්ය හේමාලි

0
591

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කිසිඳු ප්‍රමාදයක් නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

අදාල බිත්තර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් දින දෙකක ප්‍රමාදයක් වූ බව කී ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය හැකි ඉක්මණින් පරීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here