බිත්තර තොග මිල ගැනත් අලුත් තීරණයක්.

0
259

සෙනසුරාදා (14) දින සිට බිත්තරයක තොග මිල රුපියල් 5කින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර ඇත.

කෙසේවෙතත් දේශීයව නිෂ්පාදනය කරන බිත්තරයක තොග මිල රුපියල් 5ක් අඩු කර ලබන සෙනසුරාදා (14) සිට රුපියල් 50කට පමණ අලෙවි කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here