පුවත් බිත්තර මිල ඉහළ නැග්ගේ මෙහෙමයි By ciawpdev - October 19, 2021 0 310 FacebookTwitterPinterestWhatsApp වෙළඳපලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ මේ වනවිට බිත්තරයක් රුපියල් 20 ත් 21 ත් අතර මිලකට අලෙවි වන බවයි.