බිඳ වැටුණු ආර්ථිකය ගොඩගැනීමට ඇත්තේ එකම ක්‍රමයයි

0
304

රට තුළ බිද වැටී තිබෙන ආර්ථිකය ගොඩගන්න තියෙන එකම ක්‍රමය රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දේම නිෂ්පාදනය කර ගැනීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කෑගල්ල කරඩුවන නව සතොස ශාඛාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත් හා තාරක බාලසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here