Monday, December 23, 2024

බිඳ වැටුණු රජයේ දත්ත පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කෙ⁣රේ

ඊයේ දිනයේදී Lanka Government Cloud පද්ධතියේ තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටීමට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනයේ ( ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සඳහන් කළේ, මේ වනවිට එම වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles