බිමල් ජයකොඩිටත් කොරෝනා

0
779

ජනප්‍රිය නළුවකු වන බිමල් ජයකොඩි හට කොවිඩ් ආසාදනය වී ඇති බව සිය මුහුණු පොතේ සටහන් කර ඇත.

ආදරණීයන් වෙත දැනුම් දෙමි, ඊයේ (28) උදයේ කල PCR පරීක්ෂණයකින් මා හට covid 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. වෛරසය ආසාදනය වූවායයි සිතන දින සිට මා කිසිදු කලා කටයුත්තකට සම්බන්ධ නොවූ අතර, එම කාලය තුල මා ගිය තැන් සහ හමුවූ පුද්ගලයන් හට මේ පිළිබඳව දැනුවත් කළ අතරම, අදාලා අංශ ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන්ගේ මග පෙන්වීම යටතේ නිරෝධායන නීතිවලට අනුකූලව මම නිරෝධායනය වෙමි.
බිමල් ජයකොඩි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here